Lanka model gossip

Archive

අවන්හලකට කෑම කන්න ගිය තරුණියට
සූපවේදීන් එකතු වෙලා කරපු කැත වැඩේ - වීඩියෝ

අවන්හලක සූපවේදීන් පිරිසක් විසින් කාන්තාවකට දරුණු විදිහට පහර දෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය නිකුත් කර තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තා වී තිබෙන්නේ මෙක්සිකෝවේ අවන්හලකින්. අදාල අවන්හලේ ආහාර

සම්බන්ධයෙන් මෙම තරුණිය විසින් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී සූපවේදියෙක් ඇයට අසභ්‍ය ආකාරයට බැණ වැදිලා. එම කතාබහ දුරදිග ගිහින් තමයි අදාල සූපවේදියා විසින් මෙම තරුණියට පහරදීම සිදුකරන්නේ.

කොහොම වුණත් මේ සිද්ධියට හෝටලේ කළමනාකාරිත්වය විසින් අදාල කාන්තාවගෙන් සමාව අරගෙන තියෙනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණේ.


 

-----------------------

0 comments

Post a Comment

Latest ...

Stats