Lanka model gossip

Archive

ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වෙයි
හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබට නිවන් සුව

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද පෙරවරුවේ හදිසි රෝගී තත්ත්වයෙන් එතුමා ශ්‍රී ජයවර්ධනපුර රෝහළට ඇතුළත් කළා.

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ මීට සුළු වේලාවකට පෙර දැයෙන් සමුගත් බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළා.

පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් 1927 වසරේ දෙසැම්බර් මස 5 වැනිදා මොරටුවේදී උපත ලැබුවා. එ් දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසයි.
සිය පියාගෙන් මෙන්ම ඉන්දිය ශාස්තී‍්‍රය ගුරුවරයෙකු වූ සිය වැඩිමහල් සොහෝදරයෙකුගෙන්ද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් ආභාෂය ලැබුවා. ඔහුගේ මුල් නම වූයේ වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරායි.

පසුව අමරදේව යන ආරෝපිත නාමය ඔහුට යොදන්නේ ශී‍්‍ර ලාංකේය කලා ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින්. ඔහු

අවන්හලකට කෑම කන්න ගිය තරුණියට
සූපවේදීන් එකතු වෙලා කරපු කැත වැඩේ - වීඩියෝ

අවන්හලක සූපවේදීන් පිරිසක් විසින් කාන්තාවකට දරුණු විදිහට පහර දෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය නිකුත් කර තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තා වී තිබෙන්නේ මෙක්සිකෝවේ අවන්හලකින්. අදාල අවන්හලේ ආහාර

 මවගේ හා ආච්චිගේ අනුබලයෙන් ගොළු පියා
දියණියන් තිදෙනාට තිරිසන් වැඩක් කරලා

තම විසිඑක් (21) හැවිරිදි වැඩිමහල් දියණිය ඇතුළු දියණියන් තිදෙනකුට කුඩා කල පටන් බරපතළ ලිංගික අතවර කළ බව කියන එම දියණියන් තිදෙනාගේ ගොළු පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට අනුබල දුන් බව කියන ගොළු පියාගේ මවද (ආච්චි) මේ මස 08 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට තිබෙනවා.

තම මව හා පියා ගොළු මවුපියන් බවත් පියා සෑම දිනකම රාත්‍රි කාලයේ තමන් නිදා සිටින ස්ථානවලට

දරුවන් නැති සොවින්
22 හැවිරිදි සැමියා මරුට

22 හැවිරිදි විවාහක තරුණයෙකු දරුවන් නොමැති සොවින් ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන තිබෙනවා.

විවාහ වී වසර හතරක් ගතවූවත් දරුවන් නොමැති සොවින් සිය සැමියා පෙළෙමින් සිටි බවයි ඔහුගේ බිරිඳ පවසන්නේ.

ගලේවෙල -ඉබ්බන්කටුව ඉදන්නොලුවත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකර ගුණරතන නම් ‍මොහු ඊයේ (31)

විවාහක කාන්තාවක සැමියා ඉදිරිපිට සමූහ
දූෂණ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙයි

ඉන්දියාවේ අම්බෝලිහි මුඩුක්කු ජනාවාස ප‍්‍රදේශයකදී 28 හැවිරිදි විවාහක කාන්තාවක සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ. කාන්තාව සැමියා සමග ඊයේ 31 සඳුදා කුලියට නවාතැන් නිවසක් සොයමින් සිදු කළ ගමනකදී රැය බෝවී පැමිණෙන අවස්ථාවක පිරිසකගේ ග්‍රහණයට නතුව ඇති අතර පසුව මෙම සමූහ දූෂණය සිදුව ඇත. සිය ස්වාමියාට පහරදී

 දරුවන් පස්දෙනෙකු මෙලොවට දායාද කළ මව්පිය
දෙපලකට කළ අහස පොළොව නුහුලන අපරාධය

ඉතා අසීරුවෙන් ජීවිතය ගටගසා ගැනීමට වෙර දැරූ අසරණ අඹුසැමි යුවළකගේ නිවසකට ගිනිතබා තිබෙනවා.ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයෙනුයි එම අවසානාවන්ත සිද්ධිය වාර්තා වන්නේ.මෙලෙස ගිනි තබා ඇත්තේ දරුවන් පස් දෙනෙකු ලෝකයට සුජාත කළ මව්පියන් දෙපලක් ජීවත්වූ නිවසකටයි.

ඔවුන් දෙදෙනා ප්‍රදේශයේ කුරුඳු ඉඩම් වල කුරුඳු තලමින් සිය ජීවිකාව කරගෙන ගොස් තිබෙනවා.මේ

රූපවාහිණිය බලන්න ගිය දැරිය වැසිකිළියට
කැදවාගෙන ගොස් දුෂණය කරලා

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මාරවිල පොලීසිය කියයි.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය - පනන්ගොඩ පදිංචිකරුවෙකු වන 15 හැවිරිදි අයෙකුවය. සැකකරු පාසල් සිසුවෙකි.

අතවරයට පත්ව ඇත්තේ සැකකරුගේ නිවසට යාබද නිවසක පදිංචිව සිටි දැරිවියකි. ඇය ප්‍රදේශයේ පාසලක 08 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත. දැරිවියගේ නිවසේ විදුලිය නොමැති නිසා ඇය රූපවාහිනිය නැරඹීම සදහා නිතර සැකකරුගේ නිවසට

''ප්‍රවීණයෝ හරිම සුහදයි"
තනාෂා හතරසිංහ

නිරූපිකාවක සහ වෙළඳ දැන්වීම් නිරූපන ශිල්පිනියක් ලෙස අප හඳුනා ගත් තනාෂා හතරසිංහට රිදි තිරයේ තවත් තරුවක් වන්නට වරම් ලැබුණා. ඒ නලීන් රාජපක්ෂගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ Rainbow හෙවත් රන් දේදුන්නක් චිත්‍රපටය ඔස්සෙයි.

මම තනාෂා කියන්නද නැතිනම් දිෂානි කියන්නද?

තනාෂා හතරසිංහ තමයි මගේ නම. නමුත් දැන් දිෂානි කිව්වාහම මේ දවස් වල අඳුරගන්නවා.

බීමතින් නිවසට පැමිණි සැමියාට බිරිඳ
විසින් උණු තෙල් හලා කරපු අමුතු වැඩේ

බිරිඳක් විසින් සිය සැමියාගේ ශරීරයට උණු තෙල් වත්කර පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.මෙම සිදුවීම වාර්තාවන්නේ කටුගස්තොට ප්‍රදේශයෙන්.සිය සැමියා ඝාතනය කිරීමෙන් පසු ඇය විසින් පොලිසියට පැමිණ තිබුණේ සැමියා ඝාතනයට යොදාගත් පොල්ලද රැගෙනයි.

එහදී එම කාන්තාව විසින් පොලිසියට පවසා තිබුණේ පසුගිය දිනෙක සිය සැමියා බීමතින් පැමිණ

Latest ...

Stats